Posted inඋණුසුම් පුවත්
හතරෙන් එකකට ආඝාතය – ජීවිතය නැති කරන්නත් පුළුවන්
ලෝක මස්තිෂ්ක දිනය ලබන 22 වැනිදාට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව 'ආඝාතය වළක්වා ගැනීම' යන්නයි. මෙරට සෑම පුද්ගලයින් 04 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාත රෝගී තත්ත්වය සිය ජීවිත කාලය තුළ වැළඳීමේ…