Posted inඋණුසුම් පුවත්
පොලිස් ලොක්කන්ව ‘අමාරුවේ දාන’ ආන්දෝලනාත්මක සුරුපිණිය.
ඉහළ පොලිස් නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක…