IMF නියෝජිතයින් අද ජනපති හමුවට – සිව්වන වාරිකය ලබාගැනීම ගැන අවධානය.
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බව…
ඉන්ධන මිලට සිදුවූ දේ..
මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.
කොළඹ වාහන පාකින් ක්රමයේ වෙනසක් – රියදුරන්ට වාසියක්.
කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ,…