Wed. Jan 15th, 2025

Category: උණුසුම් පුවත්

පාලිත තෙවරප්පෙරුමගේ මරණය ගැන තවත් තොරතුරු.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති…

ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා නමින් වට්ස්ඇප් ගිනුම් හරහා ව්‍යාජ පණිවිඩ හුවමාරු වීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමයි.

ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතාගේ කීර්ති නාමයට හානි කිරීම උදෙසා මේ දිනවල වට්ස්ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ ව්‍යාජ පණිවිඩ හුවමාරු වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වේ.ලිට්රෝ සභාපති ගරු මුදිත පිරිස් මහතා…

පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අද (16) පස්වරුවේ විදුලි සැර වැදීමක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි . මියයන විට ඔහු 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ…

මුහුදේදී ඇල්ලු මත්ද්‍රව්‍යවල වටිනාකම මිලියන 3798ක්.

පසුගිය සිකුරාදා (12) දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798කට අධික බව නාවික හමුදා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම හමුදාව සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 179යි…

උදාවූ අලුත් අවුරුද්ද රටට බලපාන්නේ මෙහෙමයි!: ඉදිරි දවස් 05 හරිම පරිස්සමෙන්.

මෙවර සිංහල අලුත් අවුරුද්ද උදා වුුුණේ ඊයේ (13) රාත්‍රී 9.05ට රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට ගෝචර වීමත් සමඟයි. ඒ අනුව අලුත් අවුරුදු උදා තත්කාල කේන්දර සටහනේ ලග්නය වෘශ්චික වන…

ඉරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර දෙසීයක් එල්ල කරයි.

ඉන් බහුතරයක් සිය ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර ඊශ්‍රායලය වළක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු හමුදා නිලධාරින් ද එක්වී සිටි බව සඳහන්.…

බීමත් රියදුරෙක් ඇල්ලුවොත් පොලිස් නිලධාරියාට 5000ක්

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව අද 12 පැවසීය. බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වාහන රාශියක් පරීක්ෂා කිරීමට සිදුවන…

කොවිඩ් ආසාදිත ම-රණයක් කුරුණෑගලින්.

දිගු කලකට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් සිදුව ඇති බව වාර්තා වනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පීසීආර්…

පොහොට්ටුවේ තවත් මන්ත්‍රී පුටුවක ආයුෂ මාස හතරයි.

තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා. මම දීපු බත් එක කාලා මම හදපු ටැප් එකෙන් වතුර බීලා මම…

අද ගෙදර යනවා නම් බස් සහ දුම්රිය ගැන තොරතුරු මෙන්න.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සදහා අද (12) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. රජය විසින් ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම යටතේ අතිරේක බස් රථ ගමන් වාර…