රූමත් කාන්තාවක් දින තුනක් කාමරේ තියාගෙන කපුවෙකු කල අපරාධය.
35 හැවිරිදි වියේ විවාහක කාන්තාවක් නිවසක කාමරයක දින 3ක් තිස්සේ රඳවාගෙන කපුවකු යාතිකා කරමින් ඇය දූ,ෂණය කිරීමේ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවෙන්
35 හැවිරිදි වියේ විවාහක කාන්තාවක් නිවසක කාමරයක දින 3ක් තිස්සේ රඳවාගෙන කපුවකු යාතිකා කරමින් ඇය දූ,ෂණය කිරීමේ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවෙන්
මුදල් වාසිය පමණක් සලකා ගුණාත්මක නොවන පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 811ක් අත්හිටුවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ තෘතීක කාර්මික අධ්‍යාපන ආයතනවලට අදාළ අනුකමිටුව පවසනවා. එම වංචනික ආයතන…
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි ජීප් රථයක් අලුත්වැඩියාව සඳහා වසර දෙකකට වැඩි කාලයක් වෙනත් ස්ථානයක තබා ගාස්තුව ලෙස රුපියල් ලක්‍ෂ 26 ක මුදලක් ගෙවා ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති. අදාල…
පාකිස්තානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.ඉන් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙරටට ආනයනය කර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ගයක් පිළිබඳව තොරතරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ජාතික පාරිභෝගික පෙරමුණ විසින් ඊයේ (05) මධ්‍ය හමුවක් පවත්වමින් මෙම අනාවරණය සිදුකළා. මිනිස් පරිභෝජනයට…
හඳුනා නොගත් උණ රෝගයකට ගොදුරුවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තීබේ. එම දරුවාට උණ රෝගය වැළදීමෙන් පසු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී එම දරුව මියගොස් ඇත. මෙලෙස මියගොස්…
පන්තිභාර ගුරුවරයා විසින් ලිං,ගික අ,තවර සිදුකිරීම නිසා කම්පනයට පත්ව ඇති පාසල් සිසුවියක් කිසියම් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් පෙරේදා (04) ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව කටුපත පොලීසිය පවසනවා.
විදුලි බල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තුව නැවත වරක් වැඩි කිරීමට කටයුතු කල යුතුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දීමක් කර තිබෙනවා.
2023 ලෝක විනාශය ගැන භයානක අනතුරු ඇඟවීමක්! “වසර 2858 අනාගතයේ සිට කාල තරණය කරන්නෙකු” යැයි කියාගන්නා ටික්ටොක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු, මේ වසරේ සිදුවිය හැකි අද්භූත ලෝක විනාශයක් ගැන භයානක අනතුරු…
35 හැවිරිදි වියේ විවාහක කාන්තාවක් නිවසක කාමරයක දින 3ක් තිස්සේ රඳවාගෙන කපුවකු යාතිකා කරමින් ඇය දූෂණය කිරීමේ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. දරුවන් නොමැති වීම නිසා සැමියා එම අපල දුරු…