පැය 48 ක් ඇතුළත අසාධ්‍යයි. මාංශපේෂීන් දිය කරන බැක්ටීරියාවක් ජපානයේ සීග්‍රයෙන් පැතිරේ.
මාංශපේෂීන් දිය කරන Streptococcal Toxic Shock Syndrome ආසාදනය වූ රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා. මෙම රෝගී තත්ත්වය ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන…