Wed. Jul 9th, 2025

Category: උණුසුම් පුවත්

කෝටි 5ක ජංගම දුරකතනවලට සිදු වූ දේ, ගුවන්තොටුපලෙන් පන්නන්න බැරි වෙයි.

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග…

රතුපස්වල චුදිතයන් නිදොස් කර නිදහස්.

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල…

ඉංග්‍රීසි හෝඩියෙන් ඇදහිය නොහැකි වාර්තාවක් තබා ගිනස් පොතට ගිය තරුණයා.

නිතර අළුත් වන ගිනස් ලෝක වාර්තා අතරට ගිය, ඉන්දීය තරුණයෙක් ගැනයි මේ සටහන. ඔහු නමින් එස්.කේ. අෂ්රෆ් (SK Ashraf) හයිද්‍රබාද් හි වෙසෙන අෂ්රෆ්, ලෝක වාර්තාවක් තැබීමට සමත්කම් දක්වන්නේ ඉංග්‍රීසි හෝඩිය පසුපසට…

රතුපස්වල තීන්දුව අද.

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල…

කටුනායක පහරදී තර්ජනය කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර.

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට පහරදී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බවට තහවුරුව තිබෙනවා. එමෙන්ම ආරක්ෂක නිලධාරීන්…

පුතුගේ විභාගය හේතුවෙන් සිය ආදරණීය බිරිඳගේ හදිසි අභාවය දින 4ක් සඟවා ගත් පියෙක්.

මෙවර සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දෙන තම පුතුට මානසිකව ශක්තියක් වීම සඳහා සිය බිරිඳගේ හදිසි අභාවය පුතුගෙන් සැඟවූ පියෙකු පිලිබඳ අනුවේදනීය කතාවක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ගාල්ල, තල්ගම්පිටිය, ශ්‍රමදාන මාවතේ…

කාන්තාවක් විසින් නිර්මාණය කළ අඩි 40ක තොරණ

ජනනි අලුදෙනිය පාසල් ගුරුවරියක්. දෟශ්‍ය කලාවේදී (විශේෂ) උපාධිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා හදරා තියෙනවා. භද්‍රඝට ජාතිකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් මාසයක් වැනි කෙට් කලකින්…

විදුලිය බිල අඩු කිරීම ජුලි මාසයේදී.

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිතයි.

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක් හාමතේ.

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා. පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන්…

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දවස නිවාඩු දිනයක් කරන්න යෝජනාවක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා…