පාස්කු සිදුවීමට වසර 5ක් සපිරෙයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.…
හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි අවුරුදු 13ක බාලවයස්කාර පාසල් සිසුවියක් ගැබ්ගෙන ඇති අතර ඇය ගැබිණියක් වූ ආකාරය ගැන අධිකරණ වෛධ්‍ය නිලධාරීවරයාට හෝ තවම සොයාගැනීමට නොහැකී තත්ත්වයක පවතින බව වාර්තා වෙයි. පසුගිය…
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හඬ පට රැසක් තමන් සතුව පවතින බව රන්ජන් රාමනායක මහතා පවසනවා. ඔහු මේ බව අනාවරණ කළේ, පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංගල්‍ය අවස්ථාවේ දී ශෝක…
අමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින – 2024 තරගාවලිය සඳහා (Queen of the World Pageant) ලංකාව නියෝජනය කරන රූ රැජිනකි තුෂාරි ජයකොඩි තුෂාරි ජයකොඩි මහත්මිය නියෝජනය කරන්නේ, වයස අවුරුදු 50ට…
රුමේනියාවේ අගනුවර වූ බුකරෙස්ට්හිදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර සැඟවී සිටි බව කියන ශ්‍රී ලාංකීක පුද්ගලයෙකු වසර 23කට පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ජර්මනිය පොලිසිය විසින්. රුමේනියානු පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින්…
මේ කියන්න යන්නේ මේ දවස් වල ලංකාවේ හුගක් අය අහු වෙලා සල්ලි නැතිකර ගන්න පට්ටම SCAM එකක් ගැන.මෙයාලා මුලින්ම ගාණක් අතට දීලා තමයි පස්සේ මේ වංචාව කරන්නේ.ඒ නිසා හුගක් අය…
විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. 1979 අංක 61…
පිරමීඩ ක්‍රමයට නීතිවිරෝධීව ජනතාවගේ මුදල් තැන්පත් ලබා ගත් ආයතන දාහතක් මේ වන විට හඳුනාගෙන ලැයිස්තුගත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය කාලයේ විවිධාකාරයේ පිරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වූ බවත්,…
දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද (20) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නුවරඑළිය, මහනුවර, මාතලේ…