කාලගුණයේ එකවරම වෙනස් වීමක්. අද පස්වරුවේ අවධානයෙන් ඉන්න.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…
පාතාලය මඬින්න විශේෂ යතුරුපැදි බළකායක්.
පාතාල අපරාධකරුවන් ට්‍රේල් වර්ගයේ යතුරුපැදිවලින් ලුහුබැඳ ගොස් පහරදීම (Moving Target) සඳහා විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් ලබන සතියේ සිට මෙහෙයුම්වලට යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය. ‘ආරක්ෂක ඇස…
ශ්‍රීලනිප අර්බුදයට මැතිවරණ කොමිසමෙන් උත්තරයක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන්…
තිළිණ ගමගේ අලුත් පුටුවකට.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කර තිබෙනවා. ඒ මහතා ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බව අධිකරණ…
රුසියානු හමුදාවේ ලාංකිකයන් 500ක්රහස් පොලිසියට කළ අනාවරණය.
විශ්‍රාමික මෙරට හමුදා සාමාජිකයන් රුසියාවට රැගෙන ගොස් ඔවුන්ව යොදවා ඇත්තේ කුලී හේවායන් ලෙස ඉදිරි ආරක්ෂක වළල්ලට බව ද අනාවරණය වී තිබෙනවා. එසේ රුසියානු හමුදාවේ 500ක පමණ ශ්‍රී ලංකිකයන් පිරිසක් සේවයේ…
ලෝක ඉතිහාසය වෙනස් කළ ලංකාවේ කාන්තා ක්‍රිකට් පිල.
ඊයේ (17) දිනයේ පැවති තෙවන එක්දින තරගයේදී කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමත් සමග දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී…
හිරුණිකාට අධිකරණයට අපහාස කළ බවට චෝදනා.
කාන්තාවකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට මැයි 8 වැනි දින අධිකරණය හමුවේ පෙනී…
රංගන වෙනුවට මුෂ්ටාක්ට අවස්ථාව.
පාකිස්තානයේ හිටපු පා දඟ පන්දු යවන්නකු වන මුෂ්ටාක් අහමඩ් මේ වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු බංග්ලාදේශ පිලේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. 53 හැවිරිදි මුෂ්ටාක්…
ශ්‍රී ලංකා තැපෑලෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්.
දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS කෙටි පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධ නිවේදනයක් නිකුත් කරමින් එම…