Fri. Jul 4th, 2025

Category: උණුසුම් පුවත්

ඥානසාර හිමියන්ව රෝහල්ගත කළ ඇත්තම හේතුව.

වසර හතරක සිරදඬුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිටින ඥානසාර හිමියන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කළේ පපුවේ අමාරුවක් නිසා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. වෛද්‍යවරු පරීක්‍ෂා කර රෝහලට ඇතුළත්…

අද දවසේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගුයි – තොරතුරු මෙතැනින් දැනගන්න

මුහුදුබඩ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දිනයේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම අද දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බව…

බංගලියන්ට එරෙහි තීරණාත්මක තරගය අද – තරගයටත් පෙර එරට උණුසුම් කළ ධනංජයගේ ප්‍රකාශය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය චැටොග්‍රෑම් හිදි අද (30)ආරම්භ වනවා. මෙම තරගාවලිය තරග 2කින් සමන්විතයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් ජය ගනිමින්…

ශ්‍රී පාදයට ගිය විදේශිකයා අඩි 100ක් ප්‍රපාතයට වැටේ – සුවිශේෂි STF මෙහෙයුමක්.

රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී මිටර් 100ක පමණ ප්‍රපාතයට ඉන්දීය ජාතිකයෙක් ඇද වැටී තිබුණා. ඒ,අද (29) අලුයම 4.45ට පමණ. එම ස්ථානයෙන් ඔහුව මුදාගෙන රෝහල්ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ…

ජනවාරිය දක්වා වෙනස් නොවන බද්දක්.

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බවත්, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට…

සරසවිය සිනමා සම්මාන උළෙලේ සම්මාන ලාභීන් මෙන්න.

35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (28) පැවැත්වුණා. එහිදී දිනාගත් සම්මාන කිහිපයක් පහතින් දැක්වෙනවා. 2019 වසරේ හොඳම නළුවා බිමල්…

ලංකාවට එමින් තිබූ නැවක් නිසා අමෙරිකාවටත් පාඩු වෙන හැටි.

ශ්‍රී ලංකාවට යාත්‍රා කරමින් තිබූ නෞකාව ගැටුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටීමෙන් රැකියා අටදහසකට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා. පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික…

කඩෙන් දෙන බෑග් එකටත් ‘ඔබේ අතින්’ ගෙවන්න ලැහැස්ති වෙන්න.

වෙළෙඳසල්වලින් ලබාදෙන සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. මූලික…

මහරගම දී වාහන හතරකට හානි කළ බෝ අත්ත.

ඊයේ (28) රාත්‍රී 7.30ට පමණ මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබුවා. මෙම අනතුරින් යතුරුපැදියකට, මෝටර් රථයකට සහ ත්‍රිරෝද රථ දෙකකට හානි සිදුව ඇති…

දේවස්ථාන 2239ක් වෙනුවෙන් පොලිසිය සුදානම්.

ශ්‍රී ලංකාව පුරා පොලිස් වසම්වල පිහිටා තිබෙන කිතුනු දේවස්ථාන 2978කින් දේවස්ථාන 2239ක් මහ සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) දිනය සඳහා සුදානමින් සිටිනවා. ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා…