ගැබිණි මව්වරුන් හිරු එළියට නිරාවරණය වෙන්න එපා.!
දරු උපත් අපේක්ෂිත මව්වරුන් ( ගැබිනි මව්වරුන්) දැඩි හිරු එළියට නිරාවරණය නොවීමට වගබලා ගන්නැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය අවවාද කරයි. දැඩි පෑවිල්ල ගැබිනි මව්වරුන් අතර විවිධ ආසාත්මිකතා සංකූලතා…