Sat. May 18th, 2024

Month: February 2024

ජනාධිපතිවරණය ද..? මහ ඡන්දය ද..?

පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ බොහෝ මැති ඇමතිවරුන් මේ වන විට දේශපාලන සන්ධාන සමඟින් සාකච්ඡා ආරම්භ කර තිබේ. මැතිවරණය පවත්වන්නේ ද නැද්ද එසේත් නොමැති නම්, ප්‍රථමයෙන් පවත්වන්නේ කුමන මැතිවරණය ද යන්න…

ඊශ්‍රායලය හැදූ දරුණුම යුධ බලකාය මෙන්න

ඊශ්‍රායල කමාන්ඩෝ බල ඇණිය කියන්නේ ලෝකයේ සිටින බල සම්පන්නම, තාක්ෂණය අතින් සැලකිය යුතු මට්ටමකින් ඉදිරියෙන් සිටින ලෝකයේ ඔනෑම හමුදාවකට අභියෝග කල හැකි සුපිරි බල ඇණියක් බව අපි දන්නවා. මෙම කමාන්ඩෝ…

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කරන්න පුළුවන්.

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි. ඔහු සඳහන් කළේ, එම මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි ගාස්තු වැඩිකර…

අද ගිගුරුම් සහිත වැසි.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

එළවළු තොග මිල 300ටත් අඩුවෙයි.

එළවළු සඳහා වන මිල මේ වනවිට පහළ ගොස් ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග ප්‍රකාශ කළේය.  ඔහු පවසන්නේ සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා…

ලොවම අනතුරේ හෙලන “X” වසංගතය.

වර්තමානයේ කොරෝනා හා ඩෙංගු වසංගතයන් හමුවේ පීඩාවට පත් වී සිටින ගෝලීය ජනතාවට කොරෝනා වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගය වන (ඩිසීස් එක්ස්) වසංගතයකට ඉතා ළඟදීම…

අනියම් පෙමක් නිසා 05දෙනෙකු රෝහලට.

කිලිනොච්චිය රාමනාදපුරම් කල්මඩුනගර් ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (20) සවස ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදීම නිසා කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. ඒහිදී තියුනු ආයුධවලින්…

විදුලි බිල පහළ යන්නේ මෙහෙමයි.

ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව…

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි.

උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්)…

පවුල පිටින් නිධන් සොයන්න ගිහින් මාට්ටු.

මැදවච්චියේ පුරා විද්‍යා භූමියක් ආසන්නයේ ඇති නිවසක පියෙකු සහ පුතෙකු එක්ව රාත්‍රී කාලයේ දී නිධන් සොයා ගොස් අති අතර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඔවුන් අත්අඩංගුවට ගෙන…