Fri. Oct 18th, 2024

Month: May 2024

මුජිබුර් රහුමාන් දිවුරුම් දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීය. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි…

මන්ත්‍රී අමරකීර්ති සමග ඝා-තනය කළ පොලිස් සැරයන්ගේ නමත් ගලවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන යන අය ඝාතනයට ලක්වී ඊයේ දිනට වසර 02 ක් සම්පුර්ණ වුණා.…

ශ්‍රී ලංකාවේ වීසා ගැන යූටියුබ් තරුවක් කළ හෙළිදරව්ව.

ට්‍රෙක් ට්‍රෙන්ඩි’ නමින් සංචාරක විස්තර පළ කරන ජනප්‍රිය යූටියුබ් තරුවක් වන වන විල් ඩේවිස්, ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ ක්‍රමයට අදාළ දත්ත කඩ කිරීමක් ගැන අනතුරු ඇඟවීමක් කරමින් සිය ඉන්ස්ටග්‍රෑම්…

රූම් ගිය තරුණයාගෙන් පොලිසිය අල්ලස් අරන්.

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින…

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙන්න – මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්.

ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 17ත් ඔක්තෝබර් මස 16ත් අතර පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව…

විස්සයි විස්ස ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය මෙන්න.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. එමෙන් ම තවත් අමතර ක්‍රීඩකයින් හතර දෙනෙකු ද කණ්ඩායමට කැඳවීමටයි කටයුතු…

ජයග්‍රාහී චමරි සහ පිරිවර ලංකාවට.

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්…

ගුවන්තොටුපොලෙන් මතු වූ කෝටි 2ක් වටිනා කුෂ්.

රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු…

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කත් රහස් පොලිස් අත්අඩංගුවට.

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කත් රහස් පොලිස් අත්අඩංගුවට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා…

අරගල ප්‍ර-හාරයට එල්ල වී වසර 2යි.

‘ගෝඨා ගෝ ගම’ ට සහ ‘මයිනා ගෝ ගම’ ට එල්ලවූ ප්‍රහාරයට අද (09) වන විට වසරක් සපිරෙනවා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයක් බවට පත්වුයේ මුලිකවම ගාලුමුවදොර අරගල භූමියේ…