Fri. Oct 18th, 2024

Month: May 2024

වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල පහළට.

වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් පහළට ඒ අනුව කොත්තු සහ රයිස් මිල රු:20කින් පහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. එමෙන්ම ලංකා ආපනශාලා සහ…

සැකකරුවෙක් අල්ලා ගැනීමට මහජන සහය පතයි.

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව. ජාතික…

ලංකාව ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 38ක් දක්වා ඉහළට.

රජය විසින් ගෙවිය යුතු  විදේශීය ණය ප්‍රමාණය  2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන දා වන විට  ඇමරිකානු ඩොලර් බිලියන  38.4 ක් දක්වා කැපී පෙනෙන ලෙස  වැඩි වී ඇති බැව් 2024 අප්‍රේල්…

ශ්‍රී ලංකාවේ බල ශක්තිය සැපයීමේ පුරෝගාමීත්වය ගනු ලබන ලිට්රෝ  ගෑස් සමාගමේ අනගිභවනීය කාර්යයන්.

සුවහසක් පාරිභෝගිකයන් 75%කට අධික පිරිසකගේ මූලික ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම උදෙසා එදා පටන් අද දක්වාම කටයුතු කළේ ලිට්රෝ ගෑස් සමාගමයි.වසර ගණනාවක් තිස්සේ ලිට්රෝ ගෑස් සමාගම එතෙක් මෙතෙක් කාලය තුළ සිදු…

මැයි දින රැලිවල වියදම කීයද දන්නවා ද – කෝටි 200යි.

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය වුණා. උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැලි සංවිධාන…

ඉගෙනීම පසෙකලා චන්ඩි වූ සිසුන්.

හෝමාගම ප්‍රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළ සිසුන් විසින්…

මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු හිටපු උප නගරාධිපතිවරයෙක්..

හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින බව කියන කටුනායක සීදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු, රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග දිවුලපිටියේදී බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

ගම්පහ ජනතාවට අධි අවධානම් නිවේදනයක්.

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කොට්ඨාසයේ ගම් 15ක මී උණ රෝගය වැළඳීමේ අධි අවධානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛධ්‍ය නිලධාරී කාර්යාලය මගින් පියවර ගෙන තිබෙනවා. මේ වන විටත් එම හඳුනාගත්…

ජනප්‍රිය නිළි ඕෂධිගෙන් සැර කතාවක්.

ජනප්‍රිය රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම පහුගිය දවස් කිහිපය ගෙව්වෙ කාර්යබහුල වටපිටාවක. ඊට හේතුව බවට පත්ව තිබුණේ ඇයගේ ආදරණීය මව හදිසියේම අසනීප වීම. මවගේ අසනීප තත්ත්වය පිළිබඳව මීට ඉහත ද ඈ…

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරුන්.

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරුන් අද (02) පත් කෙරුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනයි. වයඹ පළාතේ…