Mon. Sep 16th, 2024

Month: June 2024

සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව නිෂ්පාදනය වන ලිට්රෝ ගෑස්.

ශ්‍රී ලංකා වෙළඳපළේ 75%කටත් වඩා අධික ගෑස් පාරිභෝගිකයන්ගේ  ගෑස් ඉල්ලුම සර්ව සම්පූර්ණ කිරීමට පුරෝගාමී වන්නේ ලිට්රෝ ගෑස් සමාගමයි. එම නිසාම වගකිවයුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් පාරිභෝගික ඉල්ලුමට අවශ්‍ය කරන සැපයුම කිසිදු…

ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වේ.

පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක මව, අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයායි. අද අලුයම 2ත් 3ත්…

කැළණි ගඟේ ගාසගෙන ගිය දෙදරු මව බේරාගත් වීරයා.

සමහර වෙලාවට අපේ ජිවිතේ සිදුවෙන දේවල් අපට හිතාගන්නවත් බැරි විදියේ සිදුවීම්. පසුගියදා දෙදරු මවක් එවැනි අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නා. කැළණි ගඟේ 3km පමණ ඇය සැඩ පහරේ ගසාගෙන ගියේ නොසිතු අයුරින්.…

කොත­ලා­වලගේ මර­ණය ගැන අධිකරණය තීන්දුව දෙයි.

ව්‍යාපාරික ලලිත් කොත­ලා­වලගේ මර­ණය හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් සිදු වූ හදිසි මර­ණ­යක් බව ඊයේ (31) තීන්දු කළ කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සිංහ, ඒ අනුව, ලලිත් කොත­ලා­වලගේ මරණ සහ­ති­කය ඔහුගේ ඥාතීන් වෙත භාර…