Year: 2024
-
ගංවතුරේ විනෝද වූ 20කට විදුලි සැර වැදිලා.
ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි ලොකු සිංහාරච්චිගේ දමිත් කුමාර නැමැති තරුණයකු වන අතර එම තරුණයා ඊයේ (03) දින සවස විසි දෙනෙකුගෙන්…
-
උසස් පෙළ ‘A’ සමාර්ථ තුනක් ගත් දෑස නොපෙනෙන සිසුවිය.
කුරුණෑගල පිදුරුවැල්ල ප්‍රදේශයේ උපතින්ම දෘශ්‍යාබාධිත හිමාශා කාවින්දි හේරත් සිසුවිය 2023 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වී තිබෙනවා. ඇය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුත්තේ මේ වසරේ වුවත් පෞද්ගලික අයැදුම්කාරියක ලෙස පසුගිය වසරේ විභාගයට පෙනී සිටියා. ආර්ථික විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ දේශපාලන විද්‍යාව යන විෂයයන්වලට ඇය ඒ සමාර්ථ…
-
විස්සයි20 ලෝක කුසලානයේ කවුරුත් නොදත් සල්ලි මල්ල මෙන්න.
අමෙරිකාවේදී දැන් පැවැත්වෙන නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් හෙවත් රුපියල් කෝටි 73 කට අධි මුදල් ත්‍යාගයක් පිරිනමන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අ නිවේදනය කළා. අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.28 ක් හෙවත් රුපියල් කෝටි 38 කට අධික මුදලක් පිරිනමන බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව සඳහන් කරනවා. අවසන් පූර්ව…
-
ආණ්ඩුපක්ෂයේ ආරවුලක් හේතුවෙන් මන්ත්‍රී රාජපක්ෂ රෝහලේ.
ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. අද (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්…
-
සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව නිෂ්පාදනය වන ලිට්රෝ ගෑස්.
ශ්‍රී ලංකා වෙළඳපළේ 75%කටත් වඩා අධික ගෑස් පාරිභෝගිකයන්ගේ ගෑස් ඉල්ලුම සර්ව සම්පූර්ණ කිරීමට පුරෝගාමී වන්නේ ලිට්රෝ ගෑස් සමාගමයි. එම නිසාම වගකිවයුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් පාරිභෝගික ඉල්ලුමට අවශ්‍ය කරන සැපයුම කිසිදු හිඟතාවයකින් තොරව ප්‍රශස්ත මට්ටමෙන් සම්පූර්ණ කිරීමට ලිට්රෝ සමාගම නිරන්තරයෙන් උත්සුක වෙනවා. එකී ක්‍රියාවලිය තුළ බහුතරයක් දෙනා දන්නා ඒවගේම දැනගත යුතු කරුණක් තමයි ලිට්රෝ සමාගම ලිට්රෝ …
-
ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වේ.
පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක මව, අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයායි. අද අලුයම 2ත් 3ත් අතර කාලය තුළ අදාළ නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් නිවස ජලයෙන් යටවී ඔවුන් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.
-
කැළණි ගඟේ ගාසගෙන ගිය දෙදරු මව බේරාගත් වීරයා.
සමහර වෙලාවට අපේ ජිවිතේ සිදුවෙන දේවල් අපට හිතාගන්නවත් බැරි විදියේ සිදුවීම්. පසුගියදා දෙදරු මවක් එවැනි අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නා. කැළණි ගඟේ 3km පමණ ඇය සැඩ පහරේ ගසාගෙන ගියේ නොසිතු අයුරින්. දිවි පරදුවට තබා ඇයගේ දිවි ගලවා ගත් මෙහෙයුමේ කතාව පහත විඩියෝවෙන් නරඹන්න.

කොතලාවලගේ මරණය ගැන අධිකරණය තීන්දුව දෙයි.
ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බව ඊයේ (31) තීන්දු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ, ඒ අනුව, ලලිත් කොතලාවලගේ මරණ සහතිකය ඔහුගේ ඥාතීන් වෙත භාර දෙන ලෙස අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කළා. ලලිත් කොතලාවලගේ මරණයට හේතුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේ අධිකරණ වෛද්‍ය…