Year: 2024
-
විදුලිය ගාස්තුව අඩු වෙයි..?
විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එය මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවටයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ. ඉන් අනතුරුව , මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය විසින් සපයනු ලබන දත්ත මත පදනම්ව ගාස්තු තීරණය කරනු ඇති. ඒ අනුව මෙම ගාස්තු සංශෝධනය ජුනි…
-
සැමියා සහ බිරිඳගේ ආරවුලකට පොලිසියෙන් වෙඩි.
වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ වාද්දුව , මොල්ලිගොඩ , සමාන්තර පාරේ පදිංචි පුද්ගලයෙක් පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර සිදු කරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් ඇති අතර ඔහුව පාලනය කිරීම…
-
අද වෙනදට වඩා රත්වෙයි.
හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බවය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතවල ඇතැම් ස්ථානවල…

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දිරාපත් වෙයි – වැස්සට වහලේ තැනින් තැනින් වතුරත් වැටෙයි.
වසර 40කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය විශාල වශයෙන් ජරාවාස වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ වන විට එහි වහලය දිරාපත් වෙමින් පවතින බවත් බොහෝ ස්ථාන වලින් ජලය කාන්දු වන බවත් එහි සේවයේ නියුතු පාර්ලිමේන්තු නිලධාරීන් පෙන්වා දෙනවා. එසේම එහි වැහි පීලි රැසක්ද දිරා ගොස් ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජයන්තිපුර පොලිස් පරීක්ෂා…

වහා නීතිගත කරන්නැයි ප්‍රබල හිමිණමක් කියයි.
ගංජා නීතිගත කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ජනෙසත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිනවා. උන්වහන්සේ පැවසූවේ, මේ ගැන තමන් විධිමත් ඉල්ලීමක් රජයෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන බවයි. උන්වහන්සේ පවසන්නේ, ගංජා වැටලීම් අනවශ්‍ය බවත්, අතීතයේ ශ්‍රී ලංකාවේ අරක්කු කසිප්පු නොතිබූ යුගයේ සාමාන්‍ය ජනතාව පවා ගංජා භාවිත කර ඇති බවයි. ගංජා භාවිතයෙන් සුවිශේෂි…
-
දෝලාවකින් රැගෙන ගිය විදුහල්පතිනිය.
වව්නියාව පුදුකුලම ප්‍රාථමික විද්‍යලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන යෑමට කටයුතු කර තිබෙනවා.. විදුහල්පතිනිය විද්‍යාලයේ සේවය කළ අවස්ථා කිහිපයකදීම වවුනියාව දිස්ත්‍රික්කයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බව දෙමාපියන් පවසනවා. කිසිදු අතිරේක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා විද්‍යාලීය දරුවන්ගේ අධ්‍යාපනය…

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම විප්ලවීය පියවරක් – ජනපති
මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවය අද (04) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ඒ, පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී ය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ය.