ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම විප්ලවීය පියවරක් – ජනපති

මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවය අද (04) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඒ, පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී ය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *