Year: 2024
-
අද ගෙදර යනවා නම් බස් සහ දුම්රිය ගැන තොරතුරු මෙන්න.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සදහා අද (12) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. රජය විසින් ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම යටතේ අතිරේක බස් රථ ගමන් වාර 700ක් සහ අමතර දුම්රිය ගමන්වාර 12 ක් ධාවනයට එක් කර තිබෙනවා. මගී අවශ්‍යතාව අනුව තවත් අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැළසුම් කර ඇති බවයි දුම්රිය…
-
නම කෙසේ වෙතත් පොහොට්ටුවේ ලකුණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්.
තම නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවත් ඒ මහතා කීය.මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක…

අවුරුදු සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක්.
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති අතර ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන්…
-
මඩකලපුව ආසන්නයේ ගිලී ගිය බ්‍රිතාන්‍ය යුද නැව ගැන අලුත්ම අනාවරණයක්.
දෙවන ලෝක යුද සමයේදී ජපානය බෝම්බ හෙළා විනාශ කළ යුද ගුවන්යානා රැගෙන යා හැකි ලොව පළමු නෞකාව වූ එච්. එම්. එස්. හර්මිස් නෞකාව විනාශවී 2024 වර්ෂයට වසර 82කි. ලොව පළමු යුද ගුවන්යානා රැගෙන යා හැකි එච්.එම්.එස්. හර්මිස් නෞකාවේ නිෂ්පාදන කටයුතු අරඹන්නේ පළමු ලෝක යුද්ධය ඉලක්ක කරගනිමිනි. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නිෂ්පාදනයක් වූ මෙහි වැඩ පළමු ලෝක…

හමාස් නායකයාගේ පවුලම ඊශ්‍රායලය වනසා දමයි
හමාස් සන්විද්නායේ ප්‍රබල නායකයෙක් වන ස්මයිල් හනියෙහ් ගේ පවුලේ සාමාජිකයන් රැගත් රථයක් ඉලක්ක කර ගනිමින් ඉෂ්රල හමුදාව විසින් ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.සිය පුතුන් දෙදෙනා සහ මුනුඹුරන් තිදෙනෙකු මෙලෙස එල්ල වූ ප්‍රහාරය හමුවේ ඝාතනයට ලක්ව ඇති බවට හමාස් නායකයා සඳහන් කරනවා.වයඹදිග ගාසා තිරයේ පිහිටා තිබෙන ශාටි සරණාගත කඳවුරේ සිටින අදාළ මෙම පිරිස රාමසාන් උත්සවය…

ලොව ධනවත්ම රට වූ කටාර් රාජ්‍ය ගැන ඔබ නොදත් කරුණු 10ක්.
පර්සියානු ගල්ෆ් කලාපයේ කුඩාම නමුත් බලවත්ම රටවලින් එකක් වන කටාර් යනු බොහෝ දෙනාගේ අවධානය දිනාගත් රටකි. එය ලෝකයේ ධනවත්ම රටවලින් එකක් වන අතර 2022 දී FIFA ලෝක කුසලානයට සත්කාරකත්වය දැක්වූ පළමු අරාබි රට විය.ලොව ධනවත්ම රට වූ කටාර් රාජ්‍ය ගැන ඔබ නොදත් කරුණු 10ක් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.