පාසල් ළමුන් 60ක් රෝහලට යැවූ කඳානේ ගින්න. දැන් තත්වය මෙන්න.
කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නකින් එහි සේවකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි. ගින්නත් සමඟ හටගත් දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3ක සිසුන් 60කට…