Tue. Sep 24th, 2024

Author: Aloka

“මෙයා හිටියා නම් ගොඩාක් සතුටු වෙනවා. අද මෙයා මගේ ළඟ නැහැ..” තෙවැනියා වූ විශ්ව බිරිඳව සිහි කර සංවේදී වෙයි. – වීඩියෝ

14 වන දකුණු ආසියානු කාය වර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ විශ්ව තාරුක සමත් වුණා. ඔහු එම පදක්කම ලබාගැනීම සඳහා වේදිකාවට නැග තිබුණේ, මිය ගිය සිය බිරිඳගේ ඡායාරූපත් රැගෙනයි.…

දුම්රිය රියදුරන් ගැන රහස් පොලිසියට පැමිණිල්ලක්..?

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු…

ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 134ක ජයක්ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි,

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උගන්ඩාව සමඟ පැවැති තරගය ලකුණු 134කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (09) සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම…

ලංකාවට දුන් තණතීරුව ප්‍රමිතියෙන් තොර බව පිළිගනී.

ඉකුත් දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය පැවැති නිව් යෝර්ක් හි ආන්දෝලනාත්මක නසාව් (Nassau) ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කර ඇති තණතීරු දෙක ම ප්‍රමිතියෙන්…

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්..

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක්…

දුම්රිය වර්ජනයෙන් හවසට කාර්යාල සේවකයන් අමාරුවේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක්…

ලියන්ගේමුල්ලේ කාණුවක මියගිය තිසාරාගේ ඝාතනයේ සුලමුල මෙන්න

සීදුව ශාන්ත අන්තෝනි පල්ලිය ප්‍රදේශයේදී පසුගිය දිනක ඝාතනයට ලක්වූ ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචිව සිටින උස්ගොඩමානගේ තිසාරා මධුවන්ති නමැති කාන්තාවක් පිළිබඳව පසුගිය දිනක රටේ අවධානයක් දිනාගනු ලැබුවා..කෙසේ වෙතත් මෙම ඝාතනයෙන් පසුව…

අපිට අසාධාරණයි,පිට්ටනිය ළග හෝටලයක් නෑ,උදේ 05 ට නැගිටින්නත් වෙනවා – තීක්ෂණ කියයි

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අසාධාරණයක් සිදුවෙමින් ඇති බව කණ්ඩායමේ දඟපන්දු යවන ක‍්‍රීඩක මහීෂ් තීක්‍ෂණ සදහන් කරයි.…

ජේතවනාරාමයේ අකුණු සන්නායක සොරකම පසුපස රියැලිටි තරගයක ජනප්‍රිය ගායකයෙක්.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී…

හංවැල්ලේ පාලම යටින් හමුවූ මිලියන 30 වස්තුව, නාවික හමුදාව විසින් ගොඩගනියි.

හංවැල්ල පාලම යට සිරවි තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැළණි ගඟේ ජල මට්ටම, වේගය සහ…