Mon. Sep 23rd, 2024

Author: Aloka

ඉන්දියාවෙන් ලංකාවට ලොකු ලූණු ගොඩක් අඩුවට – ලූණු කිලෝව 350ට බහියි.

ඉන්දියාව මෙරටට ලොකු ලූනු අඩු මිලකට ලබාදීමට එකඟතාවය පළකර ඇත. ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම ඉවත් කිරීමත් සමග පිටකොටුව තොග වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා…

ටයිටැනික් චිත්‍රපටයේ “කපිතාන් එඩ්වඩ් ස්මිත්” ජීවන රඟ මඩලින් බැස යයි

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් ඊයේ (5) අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවයි. බර්නාඩ් හිල් ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වූයේ, සම්මානනීය ලෝඩ්…

කුලියාපිටියේ අතුරුදන් තරුණයාව පැහැරගත් රථය ලේ සමග හසුවේ.

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බව වාර්තා වනවා.…

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ.

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තා වනවා. එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හිටපු…

ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය හමුවේ.

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.…

දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙක්.

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ හැටි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම…

මුහුණු පොතේ පෙම්වතා නිසා පාසල් සිසුවියට අත්වූ ඉරණම

ස්මාර්ට් ජංගම දුරකථන අද මුළු ලංකාවේම පාසල් දරුවන්ගේ අතේ දක්නට ලැබෙනවා. දරුවන් නොමග යෑම ඒ හරහා සිදුවෙනවා. බොහෝ බාල අපරාධ වලට මුලික හේතුව ජංගම දුරකථනය බවට පත්ව තිබේ. බණ්ඩාරවෙල 14…

මුහුද රළුවීම ගැන අවවාදාත්මක නිවේදනයක්.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. ඒ අනුව, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු…

මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටෙයි.

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් ඊයේ 4 පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වෙල්…