අමාරුවේ නොවැටී ක්‍රෙඩිට් කාර්ඩ් පාව්ච්චි කරන නියම විදිහ.
ක්‍රෙඩිට් කාඩ් යනු මාරයකු බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතයයි. එබැවින් ඇතැමුන් එම කාඩ්පත් ලබා ගැනීමට පවා බිය වෙති. සැබැවින්ම ක්‍රෙඩිට් කාඩ්පත් ඔතරම් භයානකද? එසේ නම්, සාමාන්‍ය ආදායමකින් හෙබි ඇතැම් පවුල්…