Author: Paththare Digital
-
හැඩකාරීව සදහටම නිහඬ කෙරූ අනපේක්ෂිත විදුලි සැරය.
රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල දූව වත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිශානි පියුමිකා වැන්රෝවන් නැමැති සිසුවියක්. මියගිය සිසුවිය සහ ඇගේ වයස අවුරුදු 6ක නැගණිය මිත්තණියගේ…
-
කොළඹ නල ජලය නිසා පාචනය හා වමනය ද ?
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය පවසනවා. ජනතාවට පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයෙන් යටතේ සිදුකරන පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ජලය පවිත්‍රකරණයෙන් පසුව නිරන්තරයෙන් රසායනාගාර…
-
මාතලේට කුණු බද්දක්.
මාතලේ මහ නගර සභාව එම නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවලින් කසළ බද්දක් අය කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මාතලේ මහ නගර සභා බල ප්‍රදේශය ආපනශාලා තොග හා සිල්ලර වෙළෙඳසල් ආදි වශයෙන් වෙළෙඳසැල් වර්ගීකරණය කර එක් එක් වෙළෙඳසැල්වලින් විවිධ කසළ බදු මුදල් අය කර ගැනීමට මේ වන විටත් නගර සභා පරිපාලන අංශය දැනුම් දී ඇති…
-
ශ්‍රී ලංකා තරගයට වැස්ස හරස් වෙයිද ?
ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩාකරන මීළඟ තරගය ලෝඩර්හිල්හිදී නේපාලයට එරෙහිව පැවැත්වෙන අතර, මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12දා) අළුයම 5.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. කෙසේ නමුත් ක්‍රීඩාංගණයෙන් ලැබෙන වාර්තා අනුව මෙම ප්‍රදේශයට දින කිහිපයක සිට දැඩි අකුණු සහිතව වර්ෂාවක් ඇඳ හැලෙමින් තිබේ. විශේෂයෙන් රාත්‍රි කාලයේ වර්ෂාවේ වැඩිවීමක් තිබෙන බවද වාර්තා වෙනවා. එසේ වුවහොත් ශ්‍රී…
-
පුතුගේ අකීකරුකම ඉවසාගත නොහැකි තැන, අහස පොළොව නුහුලන අපරාධයක් කළ මවක්.
ඉන්දියාවේ ත්‍රිපුර ෂෝකර් හි මවක්, සිය නව හැවිරිදි පුතුගේ ගෙල සිරකර මරණයට පත්කර තිබෙනවා. ඉදිකිරීම් වැඩබිමක දෛනික කම්කරුවෙකු ලෙස සේවය කරන සුප්‍රභා බාල් නැමති මෙම කාන්තාව පාපොච්චාරණය කර ඇත්තේ, පුතුගේ “අකීකරුකම” නිසා තමා මෙවන් තීරණයක් ගත් බවයි. ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව සුප්‍රභාගේ සැමියා අතුරුදන්ව ඇති අතර දියණිය විවාහකය. ඇය රැකියාව කරමින් පුතුව තනිවම ඇති දැඩි…
-
මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇඳ මත සිටි කාන්තාවක් මරලා.
එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින නිවසකට අද (11) අලුයම මුහුණු ආවරණය කරගෙන ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එක් සහෝදරියකට නිවසේ ඇඳ මතදි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කළා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ මීවනපලාන සිරිල්ටන් වත්ත පදිංචි උඩ කන්දගේ රමණී සකුන්තලා 58 හැවිරිදි කාන්තාවකි. ඝාතනයට ලක් වූ කාන්තාව බංගලාදේශ ජාතිකයෙකු…
-
ලංකාවේ අංක එකේ ආයතනයක් වශයෙන් ලිට්රෝ සමාගම එතෙක් මෙතෙක් කාලයක් තුළ ලබාගත් තත්ත්ව සහතික සහ ජාත්‍යන්තර සම්මාන.
වසර ගණනාවක් රාජ්‍ය ආයතනයකට ආයතනය පිළිබඳව පාරිභෝගිකයන් සතු ඒ විශ්වාසනීය හැඟීම රැක ගැනීම තරම් පහසු කාර්යයක් නොවේ.නමුත් වසර ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ලාභ ලබන රාජ්‍ය ආයතන අතරින් ප්‍රමුඛතම ආයතනය වන ලිට්රෝ සමාගම ඒකී විශ්වාසය අදටත් සුරකින ආයතනයක්. ලිට්රෝ සමාගමේ දුරදක්නා දැක්ම ඒවගේම නිසි කලට වෙලාවට අවශ්‍ය කරන තීන්දු තීරණ ගැනීම සහ…
-
මෝදි අසළ සිටි දිවියෙකු බව කි සත්ත්වයා පූසෙක් වූ හැටි.
ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ දී දී දකින්න ලැබුණු දිවියෙකු වැනි සතෙකු සිටින වීඩියෝවක් පිළිබඳව ඉන්දියාවේ කතාබහට ලක්වුණා. භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම්දීමෙන් අනතුරුව එම වීඩියෝව පටිගතවී තිබුණා.. සමාජ මාධ්‍ය පරිශීලකයෝ බොහෝ පිරිසක් ඒ දිවියෙක් විය හැකි බවට මත පළකළ අතර ඇතැම් පරිශීලකයන් ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත්…
-
මැති ඇමති වාහන සිහින ජනපති අතට.
තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කතානායකවරයා පැවසුවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි. තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු…
-
වාහන බලපත්‍රය නිසා සජබ බෙදිලා.
තීරු බදු රහිතව වාහන බලපත්‍රය ලබා ගැනීමට සමගි ජන බලවේගයේ ඇතැම් නායකයින් මන්ත්‍රීවරුන් දිරිමත් කරද්දි තවත් නායකයින් එය ලබා නොගන්නා ලෙසට බල කිරීම හේතුවෙන් එම පක්ෂය තුල දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වෙනවා. රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක එම වාහන බලපත්‍රය ලබාගතහොත් සමගි ජන බලවේගයේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයිද ඒ හේතුවෙන්…
