මැතිවරණ කොමිසමේ නිලධාරීන් තෙල් සංස්ථාවට.
ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබියදී දේශපාලන හිතවත්කම් මත ඉන්ධන පිරවුම්හල් දෙන බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඊයේ (08 වැනිදා) මැතිවරණ කොමිසම පොලිසිය සමග ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන…
ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබියදී දේශපාලන හිතවත්කම් මත ඉන්ධන පිරවුම්හල් දෙන බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඊයේ (08 වැනිදා) මැතිවරණ කොමිසම පොලිසිය සමග ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන…
මේෂභුභාශුභ ඵල දෙයි. ප්‍රීති සාද, මංගල සාද වැනි දෑ යෙදෙයි. සතුරු බලපෑම් දමනය වේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම් ශුභවාදී නොවේ. භූමි ලාභ, භූමි සම්පත් ගෙන දෙයි. සිරසාබාධ රෝග මතුකරයි. වෘෂභදුරදිග…
විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත්…
රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අංශයේ ධාවකයා බවට…
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 11ක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති…
ජනාධිපතිවරණයට තරග කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්ෂ කළ ඉල්ලීම භාරගත් බවත් පක්ෂය හැර ගිය පිරිසට ද නැවත පක්ෂයකට එක්වන ලෙස ආරාධනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (07)…
මේ දිනවල රටම කතාවෙන්නේ 2024 ජනපති වරණය පිළිබඳවයි. එක එක පක්ෂ වලින් අපේක්ෂකයන් මැතිවරණය සුදානම් වෙන අතරේ තවත් අය ඔවුන්ට සහය දක්වමින් තමයි කටයුතු කරන්නේ. මේ අද ඒ වගේ වීඩියෝවක්.