කොළඹ වාහන පාකින් ක්රමයේ වෙනසක් – රියදුරන්ට වාසියක්.
කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ,…
අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ලොකු ගානකින් පහළට.?
මෙරට මාසිකව සිදු වන්නට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබෙනවා. මේ වන විට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ගණන් ද පහළ ගොස් ඇති බව පසුගිය දිනයන්හි වාර්තා…
මුම්බායි රෝහලකින් කළ ප්‍රතිකාරයක් වැරදිලා.? සුපිරි නළු ෂාරුක් ඛාන්, හදිසි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදයට..!
ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ‘The Hindu’ ප්රමුඛ ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, ෂාරුක් ඛාන් ජූලි 29…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් ජනපති රනිල්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව දැනුම්දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර දැනුම්දී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මේ වන…
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කේ.ටී. චිත්රසිරි වාර්තාවේ නිර්දේශ මත පදනම්ව අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව…