Tue. May 14th, 2024

Category: උණුසුම් පුවත්

සංස්ථා මිලට වඩාරු.3ක් අඩුවෙන් තෙල් දෙන්න සිනොපෙක් ඉල්ලයි – තෙල් සංස්ථාව නිහඬයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට වඩා සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් තුනක් අඩුවෙන් අළෙවි කිරීමට ‘සිනොපෙක්’ සමාගම තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමට තවමත් සංස්ථාව පාර්ශ්වයෙන්…

ණය ගෙවාගත නොහැකිව පුද්ගලයෙකු ගිං ගඟට පනියි.

ලබා ගෙන ඇති ණය මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් පුද්ගලයෙකු ගිං ගඟට පැන සිය දිවි හානි කර ගැනීමේ පුවතක් ගාල්ල නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි…

මීරිගම දුම්රිය අනතුර සිදුවන ආකාරයේ වීඩියෝ දර්ශණ මෙන්න

අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී මාරක අන,තුරක් සිදුවුනා.. එම අ,නතුර සිදුවන ආකාරය ඒ අසල සිටි අයෙක් සිය ජංගම දුරකතනයෙන් පටිගත කර තිබුනී මෙලෙසින්.

රටේ විදුලි ප්‍රශ්නය විසඳෙනවා නම් මම බිල ගෙවන්නම් – නාමල්

තමන්ට ගෙවීමට ඇති බවට සඳහන් වූ විදුලි බිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව තමාට හෝ තම පියාට…

අනියම් සුව සොයා ගිය බිරිදට හා පෙම්වතාට සැමියෙකු දුන් දඩුවම.

ආරච්චිකට්ටුව පොලීසිය පවසන්නේ, ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ තම බිරිඳගේ සහ තවත් පුද්ගලයෙකුගේ අත් තියුණු ආයුධයකින් කපා දැමීම හේතුවෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි. කැපුම් පහර කෑ අත්අඩංගුවට පත් පුද්ගලයාගේ බිරිඳ සහ…

ගැබිණි මව්වරුන් හිරු එළියට නිරාවරණය වෙන්න එපා.!

දරු උපත් අපේක්ෂිත මව්වරුන් ( ගැබිනි මව්වරුන්) දැඩි හිරු එළියට නිරාවරණය නොවීමට වගබලා ගන්නැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය අවවාද කරයි. දැඩි පෑවිල්ල ගැබිනි මව්වරුන් අතර විවිධ ආසාත්මිකතා සංකූලතා…

දුම්රිය අ#නතුර සිදුවීම සම්බන්දයෙන් – පොලීසියෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්.

අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබේ. ඒ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන…

“මෙන්න මේ නිසා අනතුර සිදුවෙලා තියෙන්නේ..” මීරිගම දුම්රිය අනතුර සිදුවූ හේතුව මෙන්න.

අද උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.මේ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ‍පොලීසිය…

බේබදු පියා මදුවිත බොන්න දියණියගේ පරිගණකය උගස් තියයි.

දියණියගේ අධයාපනය කටයුතුවලට තිබූ පරිඝනකයක් ඇතුළු භාණ්ඩ පියා මත්පැන් පානයට උගස් කර තිබියදී පොලිසිය මැදිහත්ව එය බේරා දී ඇත. ඉංගිරිය පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම සැකකාර පියා මත්පැනට දැඩිලෙස…

ධම්මික පෙරේරාට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න සාකච්ඡා.

මෙරට ධනවත්ම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. මූලාශ්‍රය…