ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට.
ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබේ. ඔහු සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව වාර්තා වේ. මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම…
ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබේ. ඔහු සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව වාර්තා වේ. මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (20) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල…
පළමු සමාලෝචනයෙන් පසුව IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට…
ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කර තිබුණි. ඒ අනුව අද සිට විදුලි ගාස්තු සංශෝධනය…
කීර කොටුවල සේවය කරනා කාන්තාවන්ට සහ කුඹුරු වැනි මඩ සහිත භූමි ප්‍රදේශවලට සරුංගල් යැවීමට යන කුඩා දරුවන්ට මී උණ වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ…
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (19) පැවැත්වීමට නියමිත ව තිබේ. තරගය අද පස්වරු 2.00ට පූනෙහි දී පැවැත්වීමට නියමිතයි. ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මේ…
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද (17) පැවැති තරගය ලකුණු 38කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය. අද තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය…
නැගෙනහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තමන් උගන්වන විෂය එම පාසලේම සිසුන්ට උපාකාරක පන්ති ලෙස පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම නියෝගය කඩ කරන ගුරුවරුන් සම්බන්ධයෙන් පළාත්…
කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. ඊයේ (15) රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සහ සැකකරු…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වයේ ප්‍රධාන තනතුරු දැරු කිහිපදෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව අලෙවි සහ මුල්‍ය අංශ සේවය කළ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු…