රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට. පක්ෂ තීරණයට පිටුපායි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය…
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද (11) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අතුරුගිරිය පෝරේ පිහිටි ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා. එහි දී ඔහුගේ ඡන්ද සලකුණ…
පුද්ගලික අංශයේ සේවකයන්ට ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජාතික අවම වේතනය මීට පෙර පැවතුණේ…
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගියා. එහිදි ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු…
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව පවසා ඇතැයි පැවසෙයි. 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන…
සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහත හෙළා තිබෙනවා. මේ අනුව, රුපියල් 260ක්ව පැවති කීරි සම්බා කිලෝවක් රුපියල් 248ක් දක්වා අඩු කර ඇති අතර, සුදු සීනි කිලෝවක…