බාල ඖෂධ, බාල වෛද්‍ය උපකරණ මිනිස් ජීවිතවලට විශාල හානියක්. විශේෂඥ වෛද්‍යවරයාගේ අනාවරණය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව ඉංජිනේරු විද්‍යාංශය මගින් සිදුකළ උපකරණ මිලදී ගැනීම් සම්බන්ධව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීම සතුටට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි…