ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව පෙර සිටම දැන සිටියා – ජනපති
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ බව තමා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී…
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ බව තමා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී…
නයන වාසුල කියලා කියන්නේ, මේ දවස්වල සමාජයේ වැඩියෙන් ම කතාබහට ලක් වන කෙනෙක්. පසුගිය 08 වැනිදා අතුරුගිරිය පැත්තේ සිදු වුණ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා වෙන…
හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26දා) පෙරවරුවේ ත්‍රීරෝද රථයෙන් පැමිණි පුවත දේශපාලන වේදිකාවේ කථාබහට ලක් වූ කරුණක් වුණා. අතුරුගිරියේ පිහිටි විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස්…
2024 ජනාධිපතිවරණ සටනට ඇප මුදල් තැම්පත් කිරීම සඳහා බත්තරමුල්ල සීලරතන හිමි අද (26) මැතිවරණ කොමිසමට පැමිණියා. නමුත් උන්වහන්සේගේ මුදල් පසුම්බිය බත්තරමුල්ලේ දමාවිත් ඇති බැවින් අද දින ඇප මුදල් තැන්පත් කිරීමට…
නිෂ්පාදිත වර්ෂය වසර හතක් දක්වා පැරණි වාහන ආනයනයට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා. සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්ජිගේ මහතා සඳහන්…
අපි කවුරුත් උත්සාහ ගන්නේ ජීවිත වාසනාවන්ත කරගන්න.. ඇයටත් තියෙන්න ඇත්තේ ඒ අරමුණම විතරයි.. ඒ වෙනුවෙන් එමාෂි අවියක් කරගන්නේ කාටවත් සොරකම් කරන්න බැරි ඇය සතු අධ්‍යාපනයයි.. ඒ නිසාවෙන් ඇය කැනඩාවට යන්න…
සමාරම්භක උත්සවයෙන් අද නිල වශයෙන් ආරම්භ වන මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ ආදර්ශ පාඨය වන්නේ ‘Games wide open’ යන්නයි. ප්‍රංශ අගනුවර මෙලෙස ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සපයන්නේ වසර 100කට පසුව වන අතර,…
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එලෙස ඇප…
ජනාධිපති රනිල් වික්‍රමසිංහජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.…
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම…