Tue. May 14th, 2024

Category: උණුසුම් පුවත්

අකුණු අනතුරුවලින් ප්‍රවේසම් වන්න.

දිවයිනේ බොහෝ පළාත්වල අද (11) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ…

ගොනාකෝවිලේ රොහා අල්ලන්න පත්ලෙන්ම පොලිසියට මුදල්..?

පාතාල කල්ලි නායක හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් පරීක්ෂකවරයා, රොහාගේ ප්‍රතිවාදියෙකු වන කුඩු අංජු නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් ලබාගෙන ඇති…

ක්‍රීඩකයින්ගේ ගෙවීම් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ගේ ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව ටෙස්ට් තරග සඳහා සහභාගී…

අර්බුද සමයේ ඉන්ධන අතුරුදන් වෙලා.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. එම කාරක…

මුජිබුර් රහුමාන් දිවුරුම් දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීය. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි…

මන්ත්‍රී අමරකීර්ති සමග ඝා-තනය කළ පොලිස් සැරයන්ගේ නමත් ගලවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන යන අය ඝාතනයට ලක්වී ඊයේ දිනට වසර 02 ක් සම්පුර්ණ වුණා.…

ශ්‍රී ලංකාවේ වීසා ගැන යූටියුබ් තරුවක් කළ හෙළිදරව්ව.

ට්‍රෙක් ට්‍රෙන්ඩි’ නමින් සංචාරක විස්තර පළ කරන ජනප්‍රිය යූටියුබ් තරුවක් වන වන විල් ඩේවිස්, ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ ක්‍රමයට අදාළ දත්ත කඩ කිරීමක් ගැන අනතුරු ඇඟවීමක් කරමින් සිය ඉන්ස්ටග්‍රෑම්…

රූම් ගිය තරුණයාගෙන් පොලිසිය අල්ලස් අරන්.

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින…

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙන්න – මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්.

ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 17ත් ඔක්තෝබර් මස 16ත් අතර පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව…

විස්සයි විස්ස ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය මෙන්න.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. එමෙන් ම තවත් අමතර ක්‍රීඩකයින් හතර දෙනෙකු ද කණ්ඩායමට කැඳවීමටයි කටයුතු…