Mon. Apr 29th, 2024

Category: උණුසුම් පුවත්

ජාත්‍යන්තර වූෂු තරගයකදී වැඩිම ලකුණු ලැබූ ලාංකිකයා.

ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත්වී තිබෙනවා. චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි ස්ථානය දිනූ ඔහු ලකුණු 9.6ක් රැස්…

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්..!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද පළාතේ සවස් කාලයේදී…

බැංකු ගිණුම්වලින් 60% ක්ම 5000 ට අඩු ඒවා බව හෙළි වෙයි.

මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබේ. මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම්…

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය නෑ.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) පස්වරු 5.00 සිට හෙට (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කොළඹ…

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට සහ රුසියාවට, කැබිනට් තීරණ සියල්ල මෙන්න.

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය තෝරාගත් පෞද්ගලික සමාගම් වෙත සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අවසරය හිමිව තිබෙනවා. මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද…

අගෝස්තු වන විට ගොඩ ගැසී ඇති සියලු ම රියැදුරු බලපත් නිකුත් කර අවසන් කිරීමට තීරණය කරයි.

එළඹෙන අගෝස්තු මාසය වන විට ගොඩ ගැසී ඇති සියලු ම රියැදුරු බලපත් නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. මෝටර් වාහන පනත යටතේ නියෝග…

සේදවත්තේ මධුෂ්ට ඇමතුම් 800 ක් දුන් කොස්තාපල්.

සේදවත්තේ මධුෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සබඳකම් පවත්වමින් ඔහුට දුරකථන ඇමතුම් 800 ක් දුන් පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව…

පොල් ගෙඩියක් රුපියල් 4000යි.

යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ ඤාණවෛරවර් කෝවිලේ පැවැති වෙන්දේසියකදී පොල් ගෙඩියක් රුපියල් 4000 බැගින් වෙන්දේසිවී තිබෙනවා. කෝවිල් උත්සවයේදී පොල්ගෙඩි 14ක් දෙවියන් වෙනුවෙන් කැප කොට පූජා කිරීමෙන් පසුව ඒවා බැතිමතුන් ඉදිරියේ වෙන්දේසි කළ…

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක්ව කටයුතු කිරීමට සුදානම්.

ඊයේ (25) රාත්‍රියේ ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…