Mon. Jan 20th, 2025

Category: උණුසුම් පුවත්

තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි වැදුනේ මෙහෙමයි.

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ගේ නොසැලකිල්ල හේතුවෙන් ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි නිළධාරීන්ට මේ වනවිට…

කතරගම දේවාලයේ ආදායම අට ගුණයක් දක්වා වේගයෙන් ඉහළට.

තමන් තනතුර  බාරගනිද්දී පැවති ආදායම මේ වනවිට අට ගුණයකින් ඉහළ දැමීමට සමත්ව ඇතැයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.  බස්නායක නිලමේ තනතුරේ රාජකාරි ආරම්භ කරන විට…

ජනපති අපේක්ෂකයගේ එක් ඡන්දයක වියදම රුපියල් 5ට අඩු විය යුතුයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් පහට අඩු වියයුතු යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයෝ සඳහන් කරති. මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්ද ප්‍රචාරක…

රු ලක්ෂ 10කට පොල්ල තියන්න ගිය OIC මාට්ටු.

පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා බලපත්‍රය සකස් කිරීමට අදාළ මුදල් ඉල්ලූ පසු පොලීසිය තමන්ට පහරදුන් බව දෙහිවල විදෙස් සංචාරක ආයතන හිමිකරුවෙකු චෝදනා කරයි. ඔහු සඳහන් කළේ, තම සේවකයින්ට පවා පොලිස් නිලධාරීන්…

ලබන වසරේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම්.

ලබන වසරේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එහි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කලේ පාසල් ළමුන් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දැනුම…

අම්බානිලාගේ වෙඩිමට ගිය, නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ගෞරවනීය අමුත්තන් අතර.

මේ වෙද්දි ලෝකයේම අවදානය දිනූ ප්‍රකෝටිපති මංගල උත්සවයට, එහෙමත් නැත්නම් අම්බානි පවුලේ බාල පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට ලොව නන් දෙසින් බොහෝමයක් පිරිස් ආරාධනා ලැබ තිබුණා. ඒ අතර කැපී පෙනුණු ලාංකික…

විමර්ශන නතර කරන ලෙසට පියුමි ඉල්ලයි.

තමන්ගේ ඉපයීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන වළක්වන ලෙසට ඉල්ලා නිරූපිකා පියුමි හංසමාලි ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම…

ක්ලබ් වසන්ත ඝාතනයට ප්‍රබලයෙක් අත්අඩංගවට, ඒ අතරේ පොලීසියටත් දැඩි අවවාද.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන්සැකපිට තවත් දෙදෙනෙක් ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වෙඩි තැබීමේ සිදුවීමේ මහ මොළකරු…

දුම් දාන වාහන දැක්කොත් බ්ලැක්ලිස්ට් කරන්න තීරණය කරයි.

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන්…

රියදුරන්ට වැදගත් පණිවුඩයක්.

මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න…