අද දවසෙත් වැස්ස වැඩි වෙන ලකුණු.
අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක…
අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක…
ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර ප්‍රධාන සංවිධායක ඒ.එම්.එස්.බී අබේසිංහ මහතා පවසනවා. කැකිරාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය හා එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත…
දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උගන්ඩාව සමඟ පැවැති තරගය ලකුණු 134කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (09) සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම…
ඉකුත් දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය පැවැති නිව් යෝර්ක් හි ආන්දෝලනාත්මක නසාව් (Nassau) ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කර ඇති තණතීරු දෙක ම ප්‍රමිතියෙන්…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක්…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක්…
ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අසාධාරණයක් සිදුවෙමින් ඇති බව කණ්ඩායමේ දඟපන්දු යවන ක‍්‍රීඩක මහීෂ් තීක්‍ෂණ සදහන් කරයි.…
අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී…
හංවැල්ල පාලම යට සිරවි තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැළණි ගඟේ ජල මට්ටම, වේගය සහ…