බොරු කරන්නේ නැතුව රුපියල්1700 අවම වැටුප කරන්න. කම්කරුවන් වෙනුවෙන් විජිත හේරත් හඬ නගයි.
වතු කමකරුවන් වෙනුවෙන් ලබා දෙන බව පැවසූ රුපියල් 1700 ක් වන දිනක වැටුප, සත්‍ය වශයෙන්ම වතු කම්කරුවන්ට නොලැබෙන බවත් , එය එම ජනතාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්…