අරගල ප්‍ර-හාරයට එල්ල වී වසර 2යි.
‘ගෝඨා ගෝ ගම’ ට සහ ‘මයිනා ගෝ ගම’ ට එල්ලවූ ප්‍රහාරයට අද (09) වන විට වසරක් සපිරෙනවා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයක් බවට පත්වුයේ මුලිකවම ගාලුමුවදොර අරගල භූමියේ…
‘ගෝඨා ගෝ ගම’ ට සහ ‘මයිනා ගෝ ගම’ ට එල්ලවූ ප්‍රහාරයට අද (09) වන විට වසරක් සපිරෙනවා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයක් බවට පත්වුයේ මුලිකවම ගාලුමුවදොර අරගල භූමියේ…
ඈත අතීතයේ පටන්ම බහුතරයක් ගෘහණියන් ආහාර පිසීම සඳහා භාවිතා කරේ දර.නමුත් අද වන විට ලෝකය පුරාම ඉන්ධන ලෙස භාවිතා කෙරූ දර ,භූමිතල් ගල් අඟුරු වැනි ශක්ති ප්‍රභවයන් නිසා සෞඛ්‍ය ගැටලු…
විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් – ඇමැති සියඹලාපිටිය කියයි රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන…
බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි. තවත් මාස කිහිපයක් ඇතුලත බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක…
ඉන්දියාවෙන් ලොකු ලූනු තොග විශාල වශයෙන් ආනයනය කිරීම නිසා චීන ලූනු සඳහා ඉල්ලුම අඩුවීමෙන් ඒවා තොග පිටින් ඉවත් කිරීමට සිදුවී ඇතැයි පිටකොටුව වෙළෙඳුන් කියා සිටිති. පසුගිය දිනවල චීන ලොකු ලූනු…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග…
සිය පෙම්වතියගේ නිවෙසට ඇගේ පියාගේ කැඳවීමකට අනුව පසුගිය 22 වැනිදා ගිය මොහොෙත් සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තරුණයාව දෑත් දෙපා බැඳ මෝටර් රථයක දමාගෙන මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන…
ලබන මස අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බවට මේවන විට…
අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 68 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. තරගයේ කාසියේ…
යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පසුගියදා ඝාතනය වු 38 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් එම කාන්තාවගේ 16 හැවිරිදි පුත්‍රයා සම්බන්ධයෙන් සැකය එල්ල වී ඇති බව යාපනය, තෙලිප්පලෙයි පොලිසිය පවසයි. ජංගම දුරකථනය වෙත දැඩිව…