Sat. May 10th, 2025

Category: උණුසුම් පුවත්

තායිවානයේ භූකම්පන අසූ ගණනක්.

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එම භූ කම්පනයත් සමග තවත් භූ කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් ඇති වූ…

මීටර් නැති ත්‍රීරෝද රථවලට වැඩ වරදියි.

ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අය කරන ත්‍රිරෝද රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ. එම අධිකාරිය සඳහන් කළේ මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල…

ලෝකෙ ලොකුම වාහන වෙන්දේසිය.

වාහනයක් මිලදී ගැනීමේදී ආසියාතිකයන් වැඩිපුරම කල්පනා කරන කාරණයක් වන්නේ ඒ වෙනුවෙන් තමන්ට වියදම් කිරීමට සිදුවන සහ වියදම් කිරීමට හැකි මුදලයි. යුරෝපයේ සිට ඉස්තරම් ම වර්ගයේ වාහනයක් මෙරට ගෙන්වීමට නම් ආසියාතිකයෙකුට…

ෆොක්ස් හිල් තරගාවලියෙන් පසු ඊයේ රෑ ජයටම DJ ප්‍රසංගයක්.

ඛේදවාචකයකින් අවසන් වූ දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙන් පසු ඊයේ (21) රාත්‍රියේ ඩී.ජේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා. ෆොක්ස් තරගාවලියට සමගාමීව පවත්වා ඇති මෙම ඩී.ජේ සංගීත ප්‍රසංගය…

දියතලාවේ අනතුරේ මෝටර් රථ රියදුරන් අත්අඩංගුවට.

පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත…

මන්ත්‍රීගේ නෑදෑ නිවස කොල්ල කෑ බඩු අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියාගේ නිවසේ.

මත් කරල් තොගයක් සමග අත්අඩංගුවට ගත් ප්‍රබල අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියාගේ මඩපාත පොල්හේන නිවස තුළ තිබි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතාගේ ඥාති නිවස ගිනි තබා විනාශ කර කොල්ල…

චන්ද්‍රසිරි බණ්ඩාරයන් ජීවන ගමනින් සමුගනී.

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 63 වැනි වියෙහි පසුවූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.

අගහිඟකම් හේතුවෙන් විසිපන් ලක්ෂ හැටපන් දහසක් වසර තුනට රට ගිහින්.

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ…

දියතලාව අනතුර සිසුවූ හැටි හෙළිවේ.

දියතලාව,ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ දී අනතුර සිදුව ඇත්තේ සුබාරු ලෙගසි වර්ගයේ මෝටර් රථයක්නරඹන්නන් දෙසට පෙරළී යාමෙන් බවයි වාර්තා වන්නේ. මෙම අනතුරින් ජිවිතක්ෂයට පත් වු අය අතර වැලිමඩ…

කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට, වතු ජනතාවටත් සුභ බලාපොරොත්තුවක්.

ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහනට සමගාමීව, කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බදුල්ලේදී අද (21දා) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ…