Fri. May 3rd, 2024

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් අටක් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලද පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනවලදී අදාළ ආයතන සහ යෙදවුම් පිළිබඳ අනාවරණ වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

අදාළ ආයතන සහ යෙදවුම් අටට නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගේ සහාය ඉල්ලා ඇති බව ද මහ බැංකුව පවසනවා.

අදාළ නිවේදනය පහතින්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *