මම හැමදාම කැමති නිහතමානී කෙනෙක්ට.
ෂයිනි මොකද වෙන්නේ මේ දවස්වල කරන්නේ? මේ දවස්වල මගේ පළමු සිනමා නිර්මාණය වන ශ්‍රී වික්‍රම චිත්‍රපටය තිරගත වෙනවා. ඒ එක්කම පුංචි තිරයේ නිර්මාණ කිහිපයකට දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණත් විකාශය…
ෂයිනි මොකද වෙන්නේ මේ දවස්වල කරන්නේ? මේ දවස්වල මගේ පළමු සිනමා නිර්මාණය වන ශ්‍රී වික්‍රම චිත්‍රපටය තිරගත වෙනවා. ඒ එක්කම පුංචි තිරයේ නිර්මාණ කිහිපයකට දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණත් විකාශය…
හර්ෂ අවුරුදු ගාණක් හෝටල්වල ගීත ගායනා කරලා රියැලිටි වේදීකාවට ගොඩ වුණු කෙනෙක්. ඇයි දැන් නිහඬ වෙලා ඉන්නේ කියලම කතාබහ පටන් ගනිමු.? මම 2014 අවුරුද්දේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් එන්න කලින් අවුරුදු 15ක්…
ශලනි තාරකා කියන්නේ පසුගිය දවසක අති උත්කර්ෂවත් විවාහ මංගල්‍ය උත්සවයක් අරගෙන චාරිත්‍රානුකූලව යුග දිවියට ගිය තවත් දක්ෂ රංගන ශිල්පිනියක්.එදා සිරස කුමරිය විදිහට කිරුළු පැළඳු ශලනි අද වෙද්දී කලාව තුළ විශාල…
ලංකාවේ කලා ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් මුහුණු එකතු වෙනවා.ඒ විදිහට මෑත කාලයේදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙච්චි අලුත්ම කලාකාරිනියක් තමයි නයනි චතුරිකා රාමනායක කියන්නේ.ඇය අපිට හමුවුණේ දෙකොන් මාරු ටෙලි…
ශලනි තාරකා කියන්නේ කවුරුත් දන්නා, ආදරය කරන අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය කවදත් සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්. ඉතින් ශලනි එයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ රසික රසිකාවියන්ට තමන්ගෙන්…
ඩිල්ෂාරා කොහේ ඉඳන්ද රංගනයට එන්නෙ… මගේ ගම අනුරාධපුරයෙ නගරයේ ඉඳන් කිලෝමීටර් 12 ක් විතර ඈතින් පිහිටා තියෙන පාහියන්කඩවල කියන සුන්දර ගම්මානය. ඒත් මම ඉපදෙන්නෙ වව්නියාවෙ. පුංචි කාලෙ වව්නියාවෙ කොටි කලබල…
ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයකින් ජනප්‍රිය වුණා නේද ? ඔව්. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුද්දක් විතර වෙනවා. මේ වෙද්දි දිවිතුරා, සිදාදියේ සමනලියො කියන ටෙලිනාට්‍යවල කැපීපෙනෙන විදිහෙ චරිතවල රඟපාන්න ලැබුණා. ඒ…
බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි. ඇය මූලික…
මේ කියන්න යන්නේ රොෂාන් – රිද්මා කැදැල්ලේ සතුට රැදෙන තැන ගැන කතාවක්. ඒ දෙන්නාගේ පුංචි පුතා රාහුල් අද සිව් වෙනි උපන්දිනය සමරනවා. ඉතින් මේ දවස කොහොමත් ලස්සන කරන්න එයාගේ අම්මායි…
දැනට වසර එකහමාරකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කරන ලද ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා මේ වන විට දින පන්සියයකට ආසන්න කාලයක් දැඩි සත්කාර එ්කකයේ රැඳී සිටි බව රජයේ…