Sat. May 4th, 2024

WEEKLY TOP

ප්‍රධානපෙලේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයකට සීල්.
අවාරයේ ශ්‍රී පාද සංචාරය විදේශිකයන්ට පමණයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල පහළට.
සැකකරුවෙක් අල්ලා ගැනීමට මහජන සහය පතයි.

EDITOR'S CHOICE

විදුලි ගාස්තු නැවතත් ඉහලටද..? කොමිසමේ විශේෂ දැනුම්දීමක්.

විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද දෙරණ කළ විමසීමක දී…

“තෙත රෙදි දමන්න කම්බි වැට ලඟට ගියා..”25 හැවිරිදි මවට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න.

වලස්මුල්ල විජේසිරිපුර ප්‍රදේශයේ, නිවසකට ඇද තිබූ විදුලි රැහැනකින් විදුලි සැර වැදීමෙන් 25 හැවිරිදි එක්දරු මවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.ඉහත වීඩියෝව තුලින් විස්තරය දැනගන්න.

දකුණට විදුලිය දෙන්න පෞද්ගලික තේ වත්තක් හරස් වෙයි.

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය…

විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලයි.

හදිසි විදුලි ගාස්තු සංශෝධනයකට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පසුගිය මස 21 වැනි දින මහජන උපයෝගීතා කොමිෂන්…

එකවරම මාළු ලක්ෂ ගණනක් මැරෙයි.මේ මාළු කන්න එපා.!හේතුව මෙන්න.

මුලතිව් මල්ලාවි වැවේ මසුන් ලක්ෂ ගණනක් දැඩි අව් රශ්මිය නිසා මියගොස් ඇති අතර බොහෝ දෙනකු එම මසුන් එකතු කොට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.වැඩි විස්තර පහත වීඩියෝව තුලින් නරඹා දැනගන්න..

සරාගී බව හැමෝටම පිහිටන්නේ නැහැ. ෂෙහානිගේ අලුත්ම කතාව එලියට.

මේ දවස්වල සල්ලි පොකුරු එක්ක වැඩකටයුතු කොහොමද ? මම රංගනයෙන් සම්බන්ධවෙලා ඉන්න අලුත්ම ටෙලිනාට්‍යය තමයි සල්ලි පොකුරු කියන්නෙ. සද්දාමංගල සූරියබණ්ඩාරගේ තිරරචනයෙන් සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගෙ අධ්‍යක්ෂණයෙන් තමයි සල්ලි පොකුරු නිර්මාණය වෙන්නෙ.…

කපු නෝනාගේ පුනාට දෙයියෝ ආවේශ වී පොලිසියෙන් නවතී..

දේවාලයකින් නැඟෙන අධික ශබ්දය හේතුවෙන් ඊට විරෝධය පෑ කාන්තාවකට පහර දුන් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසනවා. ඊයේ (04) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර, මෙලෙස පහර කෑමට…

බර අඩු දරුවන් වෙනුවෙන් සුබ ආරංචියක්..

වසරකට අධික කාලයකට පසු මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට ලබන මස සිට නැවතත් ආරම්භ කිරීමට හැකියාවක් ඇති බවට අනාවරණය වේ. මාස හයේ සිට අවුරුදු තුන…

මේ මාළු කන්න එපා – සෞඛ්‍ය බළධාරීන් කියයි.

මුලතිව් මල්ලාවි වැවේ මසුන් ලක්ෂ ගණනක් දැඩි අව් රශ්මිය නිසා මියගොස් ඇති අතර බොහෝ දෙනකු එම මසුන් එකතු කොට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ. මල්ලාවි වැසියෝ මියගිය මසුන් එකතු කොට…

රැවුල නිසා විභාගය අහිමි වූ සරසවි සිසුවා.

රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස අභියාචනාධිකරණය විසින් එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග…