Posted inඋණුසුම් පුවත්
ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුව ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින්.
රැකියා සඳහා විවිධ යුරෝපීය රටවලට යවන මුවාවෙන් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින් 04 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේපාල පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව…