හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු අසාධ්‍ය තත්ත්වයක.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අසනීප තත්ත්වයෙන් පසු වන බවට ඔහුගේ පවුලේ හිතවතෙකු හිරුට පැවසුවා. කුමාර වෙල්ගම පසුගියමාස 3 කාලයක් පාර්ලිමේන්තුවටද නොපැමිණි අතර ඊට හේතුවද මෙම අසනීප තත්වය බවයි…