Fri. Oct 18th, 2024

Month: May 2024

රටම කළඹමින් එකම පවුලේ තිදෙනා අවසන් ගමන් ගියහැටි

සොරකම, වංචාව, ඝාතන ඇතුළු අපරාධ භෝමයක් නිරන්තරයෙන් අසන්නට ලැබේ. අපරාධවල උණුසුම මැකී යන්නටත් පෙර ත්‍රි පුද්ගල ඝාතනයක් ගැන දැනගන්නට ලැබෙන්නේ නාල්ල පොලිස් බල ප්‍රදෙහයෙන් ඒ එකම පවුලේ මව පියා සහ…

පෙම්වතා හමුවෙන්න ගිය 12 හැවිරිදි පාසල් සිසුවියට සිදුවූ දේ

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ බොහොමයක් මේ වන විට වැඩිවෙමින් පවතී. මුහුණු පොත හරහා නන්නාදුනන තරුණයන් සමග පෙම් සබදතා වල පැටලෙන පාසල් සිසුවියන් මුළු ජිවිතයම විනාශ කරගන්නා අවස්ථා බොහොමයි. එවැනි…

ඉරාන ජනාධිපති මියගිය බව තහවුරුයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබේ.

2025 සිට ලන්ච් ෂීට් තහනම්.

ලබන වසරේ (2025) සිට ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. ඒ අනුව ලබන වසරේ සිට ලන්ච් ෂීට් නිෂ්පාදනය, ආනයනය, අලෙවිය තහනම් කිරීමට අදාළ නීතිමය කටයුතු…

ඉරාන ජනාධිපතිගේ හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය හමුවේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. එහිදී තත්ත්වය එතරම් “‍යහපත්” මට්ටමක නොවන බවට ඉරානයේ Red Crescent සමාජයේ ප්‍රධානියා පවසා ඇති බවයි විදෙස්…

මනමාලිවත් පෝරුවේ තනිකරලා මනමාලයා කරපු වැඩේ.

ඉන්දියාව කියන්නේ ක්‍රිකට් උන්මත්තකයන්ගෙන් අඩුවක් නැති රටක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා ක්‍රිකට් වෙනුවෙන් ඉන්දියාවේ හරි හරියට අමුතු අමුතු දේවලා සිද්ධ වෙනවා. මේ කියන්නෙත් ඒ වගේ කථාවක්.…

සජබ මාලිමාවට දින ලබාදෙයි.

සමගී ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා තිබෙනවා. සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්…

ඉරාන තානාපතිව අනතුරට ලක්කළ කොළඹ හතේ ව්‍යාපාරිකයා.

ඉරාන තානාපති A. Delkhosh මහතාට පහරදී ඔහු මෝටර් රථයේ බොනට්ටුව මතට වැටීමෙන් අනතුරුව මීටර් 15ක් පමණ ඉදිරියට ධාවනය කර අනතුරට ලක්කල කොළඹ හතේ ව්‍යාපාරිකයෙකු ව අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය…

සිංගප්පූරුවේ කොවිඩ් රැල්ලක් රෝහල් ගත වන ප්‍රමාණය ඉහළට.

සිංගප්පූරුවේ කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම දෙගුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ, මෙම රැල්ලේ ගමන් මග සමීපව…

ගෑස් අර පිරිමැස්මෙන් භාවිතා කරන්න සරල ක්‍රම කීපයක්.

ගෙදරට ගේන ගෑස් සිලින්ඩරේ ඉක්මනටම ඉවර වෙනවද? එහෙමත් නැත්නම් ඒක නිසියාකාරයෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාට හිතාගන්න බැරිද?ඉතින් අද සූදානම් වෙන්නේ ඔයා නිරන්තරයෙන්ම මුහුණ දෙන මේ ප්‍රශ්නෙට සරල විසඳුම් කීපයක් …