Year: 2024
-
ඉන්ධන පරිභෝජනය වාර්තාගත අඩු වීමක්.
මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට එක් හේතුවක් බවය. කිසිදු හිඟයකින් තොරව සියලුම ඉන්ධන රට තුළ පවතින බව ද ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

සතිපතා වෙනස් වෙන ආහාර මිල, පාරිභෝගිකයින් අතට.
ආහාර ද්‍රව්‍ය අලෙවි කළයුතු මිල දැක්වෙන ඇස්තමේන්තුගත මිල පරාසයක් සතිපතා නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත. මෙහිදී එම අධිකාරිය විසින් ආනයනික රතු ලූනු සහ ලොකු ලූනු සඳහා ඇස්තමේන්තුගත මිල පරාසයක් නිකුත් කිරීමට පසුගිය දිනවල කටයුතු කළේය. මෙහිදී ආනයනික ලොකු ලූනු කිලෝවක් රුපියල් 278ත් 306ත් අතර මිලකටත්, ආනයනික රතු ලූනු කිලෝවක් රුපියල් 384ත්…

සියලුම ජනතාවට පොලිස්සියෙන් විශේෂ නිවේදනයක්
අවුරුදු සාමය වෙනුවෙන් පොලිස්සිය විසින් විශේෂ නිවේදනයක් සිදු කරනු ලැබුවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කල දැනුම් දීම පහත වීඩියෝව තුලින් නරඹන්න.

අරවින්ද කොටස් වෙළඳපොලේ මුල්පෙළේ ගණුදෙනුවක.
පසුගිය සඳුදා දිනයේ දී කැපීපනෙන කොටස් ගනුදෙනුවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබෙනවා. එහිදී Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 27.32% ක් හෙවත් කොටස් මිලියන 274 ක් සමාගමේ දෙවැනියාට විශාලතම කොටස් හිමියා වන ARRC CAPITAL (PVT) LIMITED විසින් අලෙවි කර තිබුණි. මෙම කොටස් ගනුදෙනුවල වටිනාකම රු. බිලියන 1.5 ඉක්මවා තිබුණා. මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ…
-
ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුව ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින්.
රැකියා සඳහා විවිධ යුරෝපීය රටවලට යවන මුවාවෙන් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින් 04 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේපාල පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතික සැකකරුවන් කැනඩාව සහ රුමේනියාව යන රටවල රැකියා ලබාදෙන බවට ව්‍යාජ තොරතුරු…
-
කොදෙව් ක්‍රිකට් ගොඩ ගන්න ලංකාවෙන් යන පුහුණුකරුවා
හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා. මීට පෙර ඔහු නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස ද කටයුතු කර තිබුණා. රමේෂ් සුබසිංහ ICC තුන්වන මට්ටමේ පුහුණුකරුවකු ලෙස ද සිය සුදුසුකම් සම්පූර්ණ කර තිබෙනවා.…
-
ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිරිදි පාසල් සිසුවිය.
2024 ලෝකයේ බිලියනපතියන්ගේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් එළිදක්වා තිබෙනවා. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක ද වන ලිවියා වොයිට් ලොව ළාබාලතම බිලියනපතියා බවට පත්ව තිබෙනවා. බ්‍රසීල ජාතික යුවතියක වන ලිවියා වොයිට්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 කි. WEG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ඇය කොටස්කාරියන වන බැවින් ඇයට මෙසේ ඩොලර් බිලියන…