මීගමුවේ මාළු ලෙල්ලමේ තරුණයා ඝා තනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

මීගමුවේ මාළු ලෙල්ලමේ තරුණයා ඝා තනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

මීගමුව පිටිපන මහා මාළු ලෙල්ලමේ නතර කරන වාහනවලින් ගාස්තු අය කරන පුද්ගලයෙකුට පෙරේදා (12) ලෙල්ලමේදීම වෙ ඩි තබා කළ ඝා තනය කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා. ඒ සිදුවීමේ මේ වන විට සොයාගත් කරුණු මෙන්න.පහත වීඩියෝව තුලින් නරඹන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *