තෙවන වරටත් දීග ගිය මාධවිගේ Wedding Shoot එක
මාධවී වත්සලා ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. ඔන්න එයා තෙවන වරටත් විවාහ වෙලා ඒලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක් වන කසුන් හිනටිගල සමගින්. ඒ…
මාධවී වත්සලා ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. ඔන්න එයා තෙවන වරටත් විවාහ වෙලා ඒලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක් වන කසුන් හිනටිගල සමගින්. ඒ…
පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් විභාගය කල් දමා තිබෙනවා. මේ මස 29 වනදා දක්වා එය කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළ…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.. මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල,…
හෝමාගම, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණියක් පොලීසිය පැමිණෙන අවස්ථාවේදී නිවසේ ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ කිරීමේදී තාප්පය මතට වැටී තිබෙනවා. එහිදී තාප්පයේ තිබූ…
ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික ශිල්පක්රම දවසින් දවස අලුත් වෙනවා. ඊට නොදෙවෙනි ලෙස ක්‍රීඩා උපකරණ, මෙවලම් මෙන්ම ක්‍රීඩාංගණවලට එක්කරන තාක්ෂණයත් දවසින් දවස වෙනස් වෙනවා. මේ කියන්න යන චින්නස්වාමි ක්රීඩාංගණයත් ඒ වගේ එකක්.…
ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත විරෝධී කණ්ඩායම (ATS) අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ISIS ත්‍රස්තවාදී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි ඉන්දියාවේ…
විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගෙන වාර්තා…
සොරකම, වංචාව, ඝාතන ඇතුළු අපරාධ භෝමයක් නිරන්තරයෙන් අසන්නට ලැබේ. අපරාධවල උණුසුම මැකී යන්නටත් පෙර ත්‍රි පුද්ගල ඝාතනයක් ගැන දැනගන්නට ලැබෙන්නේ නාල්ල පොලිස් බල ප්‍රදෙහයෙන් ඒ එකම පවුලේ මව පියා සහ…
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ බොහොමයක් මේ වන විට වැඩිවෙමින් පවතී. මුහුණු පොත හරහා නන්නාදුනන තරුණයන් සමග පෙම් සබදතා වල පැටලෙන පාසල් සිසුවියන් මුළු ජිවිතයම විනාශ කරගන්නා අවස්ථා බොහොමයි. එවැනි…
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබේ.