දියණිය ගැබිනියක් කළ නිසා කුලියාපිටියේ තරුණයාව මරලා.
සිය පෙම්වතියගේ නිවෙසට ඇගේ පියාගේ කැඳවීමකට අනුව පසුගිය 22 වැනිදා ගිය මොහොෙත් සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තරුණයාව දෑත් දෙපා බැඳ මෝටර් රථයක දමාගෙන මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන…