Sun. Jun 8th, 2025

Author: Aloka

මන්ත්‍රීවරු තිදෙනෙක් ඇමති ගෙවල්වල – සනත්ගේ පවුලත් ඇමති නිවසක.

ඇමති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානයට යොමු කර ඇතැයි…

කෝටි හතරක හෙරොයින් එක්ක මාට්ටු වූ සංගීත ශිල්පියා.

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය පවසනවා. සැකකරු සමග හොරයින් මත්කුඩු…

රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්. අවුරුදු කන්න වැටුපත් එක්ක ලැබෙන විශේෂ මුදල මෙන්න.

අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පවසනවා.එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන…

දින 05ක් බාර් වසා දමයි – දින ගැනත් දැනුම් දෙයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මේ අතර බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද…

ඉන්ධන පරිභෝජනය වාර්තාගත අඩු වීමක්.

මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට…

සතිපතා වෙනස් වෙන ආහාර මිල, පාරිභෝගිකයින් අතට.

ආහාර ද්‍රව්‍ය අලෙවි කළයුතු මිල දැක්වෙන ඇස්තමේන්තුගත මිල පරාසයක් සතිපතා නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත. මෙහිදී එම අධිකාරිය විසින් ආනයනික රතු ලූනු සහ ලොකු ලූනු සඳහා…

සියලුම ජනතාවට පොලිස්සියෙන් විශේෂ නිවේදනයක්

අවුරුදු සාමය වෙනුවෙන් පොලිස්සිය විසින් විශේෂ නිවේදනයක් සිදු කරනු ලැබුවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කල දැනුම් දීම පහත වීඩියෝව තුලින් නරඹන්න.

අරවින්ද කොටස් වෙළඳපොලේ මුල්පෙළේ ගණුදෙනුවක.

පසුගිය සඳුදා දිනයේ දී කැපීපනෙන කොටස් ගනුදෙනුවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබෙනවා. එහිදී Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 27.32% ක් හෙවත් කොටස් මිලියන 274 ක් සමාගමේ දෙවැනියාට විශාලතම…

ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුව ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින්.

රැකියා සඳහා විවිධ යුරෝපීය රටවලට යවන මුවාවෙන් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින් 04 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේපාල පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව…

කොදෙව් ක්‍රිකට් ගොඩ ගන්න ලංකාවෙන් යන පුහුණුකරුවා

හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා. මීට පෙර ඔහු නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ…