විමුක්ති කුමාරතුංගට හදපු වේදිකාව සුන් – වෙල්ගම ආයෙත් පොහොට්ටු පාරේ..
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ අවශ්‍යතාව අනුව බිහි කළ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව යළිත් පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුදානම්වන බව වාර්තා වනවා.…